Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිම්බාබ්වේ-බංග්ලාදේශ ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

|Mon, 24 February 2020|Security| Page Views :

සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 03ක් දැවී ලකුණු 346ක් ලබා සිටියේය.

බංග්ලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් නොදැවී ලකුණු 119ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 95ක් ලබා ගෙන ක්‍රිඩා කරයි.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 265ක්.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න