Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

STF වැටලීමකින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

|Mon,02 March 2020|Security| Page Views :

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින් සිදු කළ වැටලීමක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 10 ක් සහ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 7 ක් සමඟ පාතාල සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ කැළණිය ,වනවාසල ප්‍රදේශයේ නිවසක තිබී අද මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න