Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රියංකාගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ මිලියන 50ක්

|Wed,04 March 2020|Miscellaneous| Page Views :

මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින ප්‍රියංකා චොප්රාගේ ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුමේ රසික, රසිකාවියන් ප්‍රමාණය මිලියන 50ක් දක්වා වැඩිවෙලා තියන කියලා ආරංචි වෙනවා. ‘යුනිසෙෆ්’ සමාගම සමග නිරන්තරයෙන් සමාජසේවා කටයුතුවල නිතර වන නිසාම ප්‍රියංකාට මෙසේ ආදරය කරන රසික පිරිස් වැඩි වී තිබීමට හේතුව බවයි විචාරකයන් නම් කියන්නේ.

මිලියන 50ක් රසික ප්‍රමාණයක් තමා සමග සිටීම අතිශය සතුට දනවන්නක් බව ඇය විසින් පසුගියදා සිය ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුම තුළින්ම සටහනක් දාලා තිබුනා. තමන් එක්ක හැම විටම එක්ව සිටින මේ රසික පිරිසට සිය හදෘයාගම ස්තුතියද පුදකර සිටින බව ඇය වැඩිදුරටත් සිය සටහන් තුළින් පවසා තිබුනා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න