Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

KJP යළිත් ටෙස්ට් සංචිතයට

|Tue,10 March 2020|Special| Page Views : 42

අලුත් පුවත්
මීගමුවේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට
ඇෆ්ගනිස්ථාන්-අයර්ලන්ත 20යි20 තරඟය අද
ඇෆ්ගනිස්ථානයට ජනාධිපතිවරු දෙදෙනෙක්
කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
චීන ජනාධිපති වුහාන් නගරයට
මහරගම ෆේස්බුක් සාදයේ සංවිධායක 18 දක්වා රිමාන්ඩ්
 
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතය නම්කර තිබේ.

මෙම සංචිතයට මුලින්ම වනිඳු හසරංග ඇතුළත්ව සිටියත් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියට එක්නොවේ.

ඔහු වෙනුවනට කණ්ඩායමට ඇතුළත්වන ක්‍රීඩකයා පළමු ටෙස්ට් තරගයට පෙරාතුව නම් කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම සංචිතයට සිම්බාබ්වේ තරගාවලියට ඇතුළත් නොකළ කුසල් ජනිත් පෙරේරා යළි කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න