Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තැපැල් ඡන්දය අප්‍රේල් 8, 9 හා 10

|Wed,11 March 2020|Miscellaneous| Page Views :

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් 8, 9 හා 10 යන දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ලබන 16 වනදායින් අවසන් වන අතර එම කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න