Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුරෝපයේ සිට එක්සත් ජනපදය වෙත සියලු ගමන් අත්හිටුවයි

|Thu,12 March 2020|Special| Page Views : 45

අලුත් පුවත්
ආසාදිතයා ආ ගිය තැන් ගැන පුළුල් පරීක්ෂණ
නාමයෝජනා බාරගැනීම අදින් අරඹයි
On Arrival වීසා අත්හිටුවයි
ඉතාලිය තවමත් නොසන්සුන්
කාන්තා හිංසනයට එරෙහි විරෝධතා
20යි 20යි තරගයේ ජය ඉන්දියාවට
තෙවන 20යි20 ජය අයර්ලන්තයට
සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්
 
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.

ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට බදාදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30ක කාලයක් සඳහා අත්හිටුවන බවයි.

මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, දැඩි නමුත් අවශ්‍ය සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය.

කෙසේ වෙතත් එක්සත් ජනපදය පුරා වෛරසය ආසාදිතයින් 1,135 ක් වාර්තා වී ඇති අතර මරණ 38ක් වාර්තා වී තිබේ.

"නව අවස්ථා (ආසාදිතයන්) අපගේ භූමියට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා යුරෝපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය දක්වා වූ සියලුම සංචාර අත්හිටුවනු ඇති" යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය.

"නව නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති." බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න