Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දක්ෂිණ අධිවේගයේ දී ලංගම බස් රථයක් ගිනි ගනී

|Fri,13 March 2020|Security| Page Views :

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් යව 3.6 L කණුව අසල හදිසි ගිනි ගැනීමකට ලත්ව තිබේ.

මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද උදෑසන 7.00 පමණ මෙලෙස ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවත හානි තුවාල කිසිවත් සිදුව නොමැති අතර කහතුඩුව පොලීසි වැඩිදුර විර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න