Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොටස් වෙළඳපල විනාඩි 30කට අත්හිටුවයි

|Fri,13 March 2020|Special| Page Views :

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද(13) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇත.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු ස්ව්‍යංක්‍රීයව අත්හිවන අතර, අද පෙරවරු 10.02 සිට දහවල් 10.32 දක්වා මිනිත්තු 30ක කාලයක් සාමාන්‍ය ගනුදෙනු සිදු වි නැති බව වාර්තා වෙයි.

මීට මෙම සතිය තුල අවස්ථා 02කදි මෙලෙස ගනුදෙනු පහල යාමෙන් කොටස් වෙළඳපල ස්ව්‍යංක්‍රීයව අත්හිටුවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න