Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු කොරියාවේ ආසාදිතයන් නෑ

|Thu,19 March 2020|Special| Page Views : 18

අලුත් පුවත්
කටුනායක ගුවන් තොටුපල වැසෙයි
නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්
බස්නාහිර ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වේ
පොලිස් ඇදිරි නීතිය පැය 6කට ඉවත් කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි
ලොව පුරා මයික්‍රොසොෆ්ට් වෙළඳසැල් වසා දැමීමට පියවර
පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
'තෝර්' චිත්‍රපටයේ සුපිරි නළුවාටත් කොරෝනා
 
තම රට තුළ කිසිදු කොවිඩ් 19 රෝගියකු වාර්තා වී නොමැති බව උතුරු කොරියානු නායක කිම් ජොං උන් පවසයි. දින 30ක නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීම, දේශසීමා වසා දැමීම හා චීනය සමඟ පැවති සියලු වෙළෙඳ සබඳතා අත්හිටුවීම මඟින් කොවිඩ් 19 වයිරසයෙන් තම රටවැසියන් ආරක්ෂා කරගැනීමට තමාට හැකිවූ බව උතුරු කොරියානු නායකයා අවධාරණය කර ඇත.

උතුරු කොරියාව තුළ පුද්ගලයන් 5,400කට වැඩි පිරිසක් නිරෝධායනය කරනු ලැබූ බවත් ඒ අතරින් කිසිදු ආසාදිතයකු වාර්තා නොවූ බවත් බලධාරීහු පවසති.

උතුරු කොරියාවේ අසල්වැසි රාජ්‍යයක් වන චීනයේ උතුරුදිග ප්‍රදේශයේ පමණක් 3,200කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වූ පසුබිමක උතුරු කොරියානු නායකයා ප්‍රමුඛ බලධාරීන්ගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බව ඇතැම් විශ්ලේෂකයන් පවසා ඇත. එසේම මෙය තොරතුරු වසන් කිරීමක් ලෙසද ඔවුන් පෙන්වාදී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න