Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය මැදිරි වැඩි කිරීමට පියවර ගනී

|Sun,22 March 2020|Special| Page Views :

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් රජය විසින් පනවා ඇති ඇදිරි නිතිය (23) දින උදැසන 6 සිට පස්වරු 2 තෙක් ඉවත් කිරිමෙන් පසු ධාවනය කරවන දුම්රිය කිහිපයක මැදිරි වැඩි කර ධාවනය කිරිමට දුම්රිය සමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබාදුන් බව හිටපු දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක පවසනවා.

මාධ්‍යයට (22) දින විශේෂ ප්‍රකාශයක් කරමින් සි.බි රත්නායක මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නැති කිරිම සදහා පරතරයක් ඇතිව ජනතාවට ගමන් බිමන් යන ලෙස සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් උපදෙස් අනුව දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට තදබදයකින් තොරව දුම්රියෙන් ගමන් කිරිම සදහා ධාවනය කරවන දුම්රියන්වල මැදිරි වැඩි කිරිමට පියවර ගත් බවයි.

කොවිඩ් 19 වෛරසය පිලිබදව සෞඛ්‍යය අංශ විසින් ලබාදි ඇති උපදෙස් නිසි ලෙස පිලිපදින ලෙසද රාජ්‍යය අමාත්‍යයවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න