Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළට

|Mon,23 March 2020|Special| Page Views :

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. කොරෝනා බවට සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව 222 කි.

කොරෝනා අසාදිත පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.

මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 3500 කට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න