Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,589 ක් අත්අඩංගුවට

|Mon,23 March 2020|Special| Page Views :

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලසීමාවේ නීති කැඩූ පුද්ගලයින් 1,589දෙනෙක් අද (23) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූල්සථානය සදහන් කළේ යතුරුපැදි සහ ත්‍රීරෝද ඇතුළු වාහන 362 ක් පොලීසිය භාරයට ගත් බවයි.

මාර්ගයේ නිකරුණේ ගැවසීම, මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් සහ සිල්ලර වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත පොලීසිය සදහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න