Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවේ නගර 80ක් වසාදමයි

|Mon,23 March 2020|Special| Page Views : 47

අලුත් පුවත්
බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,589 ක් අත්අඩංගුවට
ලොව පුරා කොරෝනා මරණ දහහතර දහස ඉක්මවයි
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළට
අනුරාධපුර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ 40ක් හඳුනා ගැනේ
සියලුම ගුවන් යානා සහ නැව් මෙරටට පැමිණීම තහනම්
 
ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 350දෙනෙක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ගණන 7කි.

තත්ත්වය පාලනය කිරීම සඳහා සියළුම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවා මාර්තු 31 වන දා තෙක් අත්හිටුවා තිබේ.

එමෙන්ම ප්‍රාන්ත 17කට අයත් දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසාදමා ඇති බවද එරට වාර්තාවල සඳහන්ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න