Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

COVID-19 - විශේෂ G 20 සමුළුවක් කැඳවයි

|Wed,25 March 2020|Special| Page Views : 58

අලුත් පුවත්
845 ‌දෙනෙකු ස්වයං නිරෝධායනයට
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි
ඉතාලියේ ඉන්න ලංකාවේ 8කට කොරෝනා
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරය එයාර් චීෆ් මාර්ෂල් රෝෂාන් ගුණතිලකට
භාණ්ඩ අපනයනය අරඹයි
නිරෝධායනයට ලක් කළ 311ක් නිවෙස් බලා පිටව යයි
 
කොවිඩ් 19 වසංගතයට ගත යුුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ.

මේ වන විට එහි සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්ය දක්වයි.

නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, කොවිඩ් 19 වසංගතය සහ එහි මානව හා ආර්ථික බලපෑම් කෙරෙහි සම්බන්ධීකරණ ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීම සඳහා සෞදි රජු සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞඩ් රැස්වීමේ මුලසුන හොබවන බවයි.

ජී 20 සාමාජිකයින්ගේ නායකයින්ට අමතරව ස්පාඤ්ඤය ජෝර්දානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය ඇතුළු ආරාධිත රටවල නායකයන් කිහිප දෙනෙක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානාය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් ද මේ සඳහා එක්වීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න