Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට ලංගම බස් 275ක්

|Wed,25 March 2020|Special| Page Views : 37

අලුත් පුවත්
අද, හෙට සහ අනිද්දා කොටස් වෙළෙඳපොළ වැසේ
ඇඳිරි නීතිය කඩ කළ 3700 පිරිසක් අත්අඩංගුවට
COVID-19 - විශේෂ G 20 සමුළුවක් කැඳවයි
845 ‌දෙනෙකු ස්වයං නිරෝධායනයට
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි
ඉතාලියේ ඉන්න ලංකාවේ 8කට කොරෝනා
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි
 
සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය සදහා මේවන වට බස් රථ 275 කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ඒ.එච්.පණ්ඩුල මහතා පැවසීය.

ඒ මහතා සඳහන් කළේ,රෝහල්වල ඉල්ලීම පරිදි මෙම බස් රථ ධාවනය වන බවත් එය ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට ම සේවාව ආරම්භ කළ බවත් ය. එසේම මෙම සේවාව නොමිලේ ඉටු කෙරේ.

එසේම ⁣සෞඛ්‍ය,ආරක්ෂක අංශ මෙන් ම ඇදිරි නීතිය පවතින කාලයේ ද තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ලංගමය කැපවී සිටින බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා සදහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න