Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකාව වෙත සංක්‍රමණය වීම් තාවකාලිකව අත්හිටුවයි

|Tue, 21 April 2020|Security| Page Views :

අමෙරිකාව වෙත සංක්‍රමණය වීම් තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව පුරා පැතිර යන කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම අත්හිටුවීම සිදුකර තිබේ.

අමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හත් ලක්ෂ 92,913ක් වාර්තා වී ඇති අතර මරණ 42,517ක් සිදුව ඇති බව වාර්තා වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න