Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිවාස රැසකට තවදුරටත් විදුලි සැපයුම අඩාලයි

|Sun,17 May 2020|Security| Page Views :

අයහපත් කාළගුණය හමුවේ විදුලි සැපයුම අඩාල වූ නිවාස 5000 කට තවදුරටත් සැපයුම අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.

හම්බන්තොට, ගාල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්වල නිවාසවල විදුලිය සැපයුම එලෙස අඩාල වී ඇති බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

දිවයිනට බලපෑ මහ වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 45000 කට පමණ ඊයේ (16) සහ පෙරේදා (15) දිනවල විදුලිය සැපයුම බිඳ වැටී තිබිණි.

සියලූ නිවාසවලට කඩිනමින් විදුලිය සැපයුම ලබාදෙන බව සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියාසිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න