Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 990 ඉක්මවයි

|Tue,19 May 2020|Special| Page Views :

මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ ඊයේ (18) දිනයේ කොරෝනා වෛරසය ආසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයින් 424 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 559 දෙනෙකු මේ වන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න