Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

|Sun, 02 Aug 2020 |Security| Page Views :

කිරිඳිවැල පොලිස් වසමේ රංවල හරහා ගලා බසින කැලණි ගඟේ සිය නෑමට දිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු මුදුන්ගොඩ හා නැදුන්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න