Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

|Tue, 04 August 2020 |Security| Page Views :

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද (04) අලුයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකරනු ලැබීය.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.14 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ අද පස්වරුවේ පවත්වනු ලබන පෙරහැරින්ය.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න