Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බහුතර බලයක් ලබාදීම ගැන අගමැති ජනතාවට ස්තූතිය පළකරයි

|Fri, 07 Aug 2020 |Security| Page Views :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් මෙවර මහ මැතිවරණයේදී බහුතර බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලාංකීය ජනතාවට සිය හෘදයාංගම ස්තුතිය පළකර තිබේ. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

ඔහු වැඩිදුරටත් එමගින් ප්‍රකාශ කර ඇත්තේ තම පාලන කාලය තුළදී ජනතාව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි තබා ඇති අපේක්ෂා සුන් නොකරන බවට සහතික වන බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න