Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එක්දිනක් තුළ කොරෝනා ආසාදිතයින් 90000ක්

|Sun, 06 September 2020|Security| Page Views :

එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඊයේ (05) එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් වේ. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන් 70,679ක් මියගොස් තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න