Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IPL තරඟ කාලසටහන නිකුත් කෙරේ

|Mon, 07 September 2020|Miscellaneous| Page Views :

මෙවර IPL තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වනදා පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත.

එක් දිනකදී තරග ද්විත්වයක් පැවැත්වෙන දින 10ක් ද මෙවර තරගාවලියට ඇතුළත්ය.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ටද, රාත්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර පැවැත්වෙන තරගාවලියේ තරග 24ක් ඩුබායි හී දී ද, තරග 20ක් අබුඩාබි හී දී ද තරග 12ක් සාජා හී දී ද පැවැත්වෙනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න