Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

‘අම්මලාට ආස කොල්ලෝ’ හිමිකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට

|Mon, 07 September 2020|Security| Page Views :

දැඩි සේ විවේචනයට ලක් වූ ‘අම්මලාට ආසා කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වෙයි.

මෙම සමූහයේ සාමාජිකයෝ 5600ක පමණ පිරිසක් සිටින බවද හෙළිව ඇත.

සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මෙම ෆේස්බුක් සමූහය පිළිබඳව එම අංශය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම සැකකරු 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න