Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවට

|Tue, 08 September 2020|Security| Page Views :

මත්පෙති 18,900ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූවේ ලොරි රථයකින් ගමන් කරමින් සිටිය දී බව පොලීසිය පැවසීය. මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් එම මත්පෙතිවල වටිනාකම රුපියල් මිලියන 4ක් පමණ වෙතැයි වාර්තා වේ.

මේ අතර බස්නාහිර පළාතේ මහජනයා ගැවසෙන ස්ථානවල මත්ද්‍රව්‍ය සහ නිතීවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (07) සවස 6.00 සිට 8.00 දක්වා සිදුකළ මෙහෙයුමකදීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න