Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සොරකම් කළ හයක් පොලිස් දැලේ

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

තඹ ලබා ගැනීමේ අරමුණින් බියගම ප්‍රදේශයේ දී දුරකථන රැහැන් කපා සොරකම් කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේය. දුරකථන සමාගමක් විසින් භූගතව අදින දුරකථන රැහැන් සැකකරුවන් විසින් මෙලෙස කපා සොරකම් කර ඇති බවයි තොරතුරු වාර්තා වි ඇත.

රාත්‍රී කාලයේ මොවුන් මෙම සොරකම සිදුකර ඇති අතර මෙලෙස සොරකම් කරන ලද දුරකථන රැහැන් වල වටිනාකම රුපියල් ලක්ෂ 06ට අධික බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න