Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

|Sun, 14 September 2020|Security| Page Views :

නිට්ටඹුව - හොරගොල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. රථවාහන රාජකාරි අවසන් කර ඊයේ නිවෙස බලා යමින් සිටියදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයක සහ ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ පෑලියගොඩ දිසා රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ පස්යාල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැරයන්වරයෙකි. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න