Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

|Tue, 15 September 2020|Security| Page Views :

ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රී ලංකා කාර්යාලයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න