Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ - හැටන් මාර්ගය අවහිර වෙයි

|Thu, 24 September 2020|Security| Page Views :

ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරළී ඒම හේතුවෙන් මාර්ගයේ‍ රථ වාහන ධාවනයට බාධා ඇතිව තිබේ. වාර්තාකරු පවසා සිටියේ, එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7 සිට ඇණහිට ඇති බවය.

තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න