Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාඨලීගේ රියදුරු මහාධිකරණයට භාරවෙයි

||Mon, 05 October 2020|Security| Page Views :

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවී තිබෙි. රාජගිරියේ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන්, මොහු පසුගිය මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඒ අනුවයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලබා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න