Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය ගැන අවසන් තීරණය

|Thu, 15 October 2020|Miscellaneous| Page Views :

ලබන වසරේ ජනවාරි මාසයේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණය නොවැම්බර් මාසයේදී ගැනීිමට සුදානම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය මේ සඳහා සෘජුවම බලපානු ඇත.

වයස අවුරුදු 19න් පහල කාන්තා ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වෙන්නේ පළමුවතාවටය. පන්දු වාර 20 පිරිමි ලෝක කුසලාන තරඟාවලිය සහ එක්දින කාන්තා ලෝක කුසලාන තරඟාවලිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ 2022 වසර දක්වා දැනට කල් දමා තිබෙි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න