Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

(20)දේශීය වශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වි ඇත.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ඊයේ වාර්තා වී තිබෙි. එසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුට සහ විදේශිකයින් තුන් දෙනෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 439 ක් ලෙසයි එමඟින් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න