Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි ...

|Fri, 11 December 2020|Miscellaneous| Page Views :

2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.

නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.

ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න