Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බන්ධනාගාර කොවිඩ් පොකුර යළි ඉහළට

|Sun, 02 May 2021|Miscellaneous| Page Views :

කොවිඩ් -19 වෛරසය බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කර ඇත.

ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වනවිට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට බන්ධානාගාරවල කොවිඩ් ආසාදිතයින් 246දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා පවසා ඇත.

බන්ධනාගාර තුළට අලුතින් එන රිමාන්ඩ් හා සිරකරුවන් වෙනුවෙන් පීසීආර් පරීක්ෂණ නොකඩවා සිදුකරන බවත් ඒ අනුව ඔවුන්ව වෙනම තැනක රඳවා තබා නිරෝධායනයට යොමුකරන බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න