Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රසායනික පොහොර සහ පලිබෝධනාශක ගෙන්වීම අත්හිටුවයි

|Sun, 02 May 2021|Miscellaneous| Page Views :

රාසායනික පොහොර සහ පලිබෝද නාශක මෙරටට ගෙන්වීමට අවසර දීම පෙරේදා දිනයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වනවා. ඒ අනුව පොහොර සහ පලිබෝද නාශක ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අවසර ලබා නොදීමටයි අදාල අංශ කටයුතු කළ ඇත.

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත්කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 29දා ප්‍රකාශ කර ඇත.

ඒ අනුවයි රසායනික පොහොර හා පලිබෝද නාශක ගෙන්වීම අත්හිටුවීමට අදාල අංශ පියවර ගෙන ඇත්තේ. එම තීරණයත් සමග මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කාබනික පොහොර සපයා ගැනීමට පවතින වැඩිපිළිවෙල කුමක්දැයි පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාෂක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වාගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් සිදුකර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න