Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්ධන සැපයුමට අදාළ ගිවිසුම් ගැන ඔපෙක් සංවිධානයේ තීරණය පමා වෙයි

|Sun , 04 July 2021|Miscellaneous| Page Views :

ඉන්ධන සැපයුමට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් වන නව යෝජනාවලට එක්සත් එමීර් රාජ්‍ය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීම ඔපෙක් සංවිධානයට ප්‍රමාද කිරීමට සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෞදි අරාබිය සහ රුසියාව ඒ පිළිබඳ දැනටමත් එකඟත්වයකට පැමිණ ඇති බවයි.ඒ අනුව, අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා දෛනික බොරතෙල් බැරල් ප්‍රමාණය ලක්ෂ 4 කින් ඉහළ දැමීමට ඔවුන් තීරණය කර තිබුණි.

කොරෝනා අර්බුදය හේතුවෙන් ඔපෙක් ඉන්ධන නිෂ්පාදනය පසුගිය වසරේ මැයි මාසයේ සිට බැරල් මිලියන 10 කින් පමණ කප්පාදු කළ අතර මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ද ඇමෙරිකානු ඩොලර් 75 ඉක්මවා තිබේ.

එය වසර දෙකහමාරකින් වාර්තා වූ ඉහළම ඉන්ධන මිලයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න