Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද දිනයේත් කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක ස්ථාන

|Mon, 26 July 2021|Miscellaneous| Page Views :

අද දිනය තුළදීත් දිවයින කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මකවන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනු ඇත.ඒ අනුව ඔබට එන්නත් ලබාගත හැකි ස්ථාන පිළිබඳව තොරතුරු මෙතැනින් ලබාගත හැකියි.

මේ අතර රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුකෙරුණ ද ප්‍රමුඛතාව ලබාදීමේ ගැටළු තවමත් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.

එක් එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදාදීම වෙනුවට ලෝක ප්‍රවණතාවන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව එම සංගමයේ මතයයි. ලොව අනෙකුත් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුදුසු එන්නත් තෝරා ගනිද්දී අප එය නොසලකා, ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ දත්ත නොමැති එන්නත්, හදිසියේ අනුමත කර ගැනීමට යොමුවීම පිළිබඳව ද ගැටළු පවතින බවයි විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න