Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො - එස්. එම්. චන්ද්‍රසේන

|Mon, 26 July 2021|Miscellaneous| Page Views :

මෙරට ඩොලර් හිඟයක් නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනු ඇත.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ බව පැවසූ බවයි අමාත්‍යවරයා පවසනු ඇත.

රටේ ඩොලර් හිඟයක් මවාපෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් මෙරට ජනතාව ඩොලර් හිඟයක් සම්බන්ධව කලබල වීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

“ගරු මුදල් ඇමතිතුමා කියනවා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් තියෙනවා කියලා. මුදල් ඇමතිතුමානෙ දන්නෙ ඩොලර් ගැන. මේ විපක්ෂෙ ඉන්න අය දන්නෑනෙ ඩොලර් ගැන. අනිත් එක ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො ටිකක්, ඒ වෙළෙන්දො තමන්ගෙ ඩොලර් එක වැඩියෙන් විකුණාගන්න හිඟයක් මවාපාන්න එක එක ප්‍රකාශ කර ඇත. නමුත් මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙදි කිව්වා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් ගැන මං බලාගන්නම්, ඒ හින්දා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ කියලා. ඒ හින්දා අපි පිළිගන්නෙ එතුමාගේ ඒ ප්‍රකාශය තමයි යනුවෙන් ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න