Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,802ක්

|Sun 12 September 2021|Miscellaneous| Page Views :

මෙරටින් ඊයේ කොරෝනා ආසාදිතයින් 2,802 දෙදෙනෙකු හඳුනා ගැනුණි. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

මෙරටින් ඊයේ කොරෝනා මරණ 157 ක් ද වාර්තා වු බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළාය. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේවනවිට කෝපායි ගුරු විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි වාර්තා වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න