Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී අදට දින දහසක්...

|Fri, 14 January 2022|Miscellaneous| Page Views :

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී අදට දින දහසක් සම්පූර්ණ වනවා. එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් මෙතෙක් ඉටු නොවීම සහ රටේ සියළු ජනතාව වෙනුවෙන් යාඥා මෙහෙයක් තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී අද පෙරවරුවේ සිදුකෙරෙන බවයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන් ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ.

අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන එම වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන් ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.

2019 අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න