Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැලි ආනයනයට තීරණය කරයි.

|Fri, 14 January 2022|Miscellaneous| Page Views :

2024 වසරේ සිට මෙරට සංවර්ධන වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන වැලි පිට රටින් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.පරිසර අමාත්‍යවරයා සඳහන් කරන්නේ වරාය නගර සංවර්ධන කටයුතු සඳහා මෙරට ගංගාවල වැලි ලබා දීමට නොහැකි බවට සදහන් කර ඇත.

2021-25 වසරවල් දක්වා කාලයේදී මෙරට වැලි අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 57ක් ලෙස ගණන් බලා ඇති නමුත් රටේ ඇත්තේ වැලි ඝන මීටර් මිලියන 42 ක ප්‍රමාණයකි.

ගංගාවලින් වැලි ලබා ගැනීම නතර වෙමින් තිබෙන අතර නැගෙනහිර පළාත සහ පොළොන්නරුවෙන් වැලි ලබා ගැනීම ද ක්‍රමානුකූලව නතර වන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

ගැඹුරු මුහුදේ කැණීම් ලබා ගැනීමට සැලසුම් කළ ද ධීවර ප්‍රජාවගේ විරෝධතා එල්ල වීම නිසා මෙලෙස වැලි පිටරටින් ආනයනය කිරීමට අවධානය යොමු වූ බවද ඔහු තවදුරටත් සදහන් කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න