WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය පාකිස්තානයට

2023 October 23- Page Views : 35

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය අද (23) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.