WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වික්ටෝරියාව ඔටෝ ඇරේ

2023 November 21- Page Views : 216

කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

මෙම වාන් දොරටු දෙක සදුදා රාත්‍රී 8 00 ට පමණ ස්වයංක්‍රීයව විවෘත විය.

වෙිලි දෙකෙන් මහවැලි ගංගේ පහල කොටසට විශලෙ ජල දහරාවක් ගලා යන බැවින් මහවැලි කලාපවල මහවැලි ගංගේ ජලය වැඩිවෙන බැවින් ගඟ අවට සිටින ජනතාව ට අවධානනේ සිටින්නැයි මහවැලි අධිකාරිය දැනුමි දෙයි.