මන්ත්‍රීවරු අද ක්‍රිකට් පිටියට
2024 March 29- Page Views : 51 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ඊට සහභාගී වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙම තරගයට සහභාගි වෙති.