WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

2024 April 03- Page Views : 23

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් තීන්දුව ලබාදුන්නේය.