WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ භූ කම්පනයක්

2024 May 27- Page Views : 10

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය.

එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වුණි.

එම භූ කම්පනය අද (27) උදෑසන සිදුවී ඇත.