කාන්තාවන් රාජ්‍ය නායකයින් ලෙස කටයුතු කරන රටවල්
2024 June 05- Page Views : 10
මෙක්සිකෝවේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයලැබූ Claudia Sheinbaum එරට පළමු ජනාධිපතිවරිය ලෙස ඉතිහාසගත වූවාය.
ඇය ඔක්තෝබර් 01 වනදා එම ධුරයෙහි දිවුරුම්දීමට නියමිතය.
මේ වනවිට ලොව රටවල් 26 ක රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන්නේ කාන්තාවන් ය.
අප්‍රිකානු කලාපය
ඩිආර් කොංගෝ
ඉතියෝපියාව
ටෝගෝ
ටැන්සානියාව
අමෙරිකානු කලාපය
බාබෙඩොස්
ඩොමිනිකා රාජ්‍ය
හොන්ඩුරාස්
පේරු
ට්‍රිනිඩෑඩ් සහ ටුගෑබෝ
ආසියානු කලාපය
ඉන්දියාව
බංග්ලාදේශය
ජෝර්ජියාව
යුරෝපය
බොස්නියා සහ හර්සගොවිනා
මෝල්ඩෝවා
ඩෙන්මාර්කය
එස්ටෝනියාව
ග්‍රීසිය
ඉතාලිය
ලැට්වියාව
ලිතුවේනියාව
මෝල්ටාව
උතුරු මැසඩෝනියාව
ස්ලොවේකියාව
ස්ලෝවේනියාව
ඕසියානියා කලාපය
මාර්ෂල් දිවයින
සැමෝවා