WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෙල්ෆි ගනිමින් සිටි කාන්තාව දුම්රියේ හැපෙයි

2024 June 07- Page Views : 10

මෙක්සිකෝවේ කාන්තාවක, සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිද්දී, දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ එම සිද්ධියට අදාල වීඩියෝ දසුන්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දීය.

කාන්තාව හැපුණේ කැනඩාවේ සිට ඇමෙරිකාව හරහා මෙක්සිකෝව දක්වා දිවෙන සුප්‍රසිද්ධ ‘එම්ප්‍රස්’ නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියේ ගැටීමෙනි.