WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොලිවුඩ් නිළියට ගුවන්තොටුපොළේ දී කම්මුල් පහරක්

2024 June 07- Page Views : 10

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ආරක්ෂක නිලධාරිනියක් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ චන්දිගාර් ගුවන්තොටුපොළ තුළදීය.

ඇයට මෙලෙස පහර දී තිබුණේ ගුවන්තොටුපොළේ සේවයේ නියුතු කුල්වින්දර් කෝර් නම් මධ්‍යම කාර්මික මර්මස්ථාන ආරක්ෂක බළකායේ නිලධාරිනියක් විසිනි.

කන්ගනා රනාවුත්ට ඇය පහරදී ඇත්තේ ඉන්දියාවේ පැවති ගොවි විරෝධතාවලදී කන්ගන් සිදුකළ ප්‍රකාහයකට විරෝධය පළකරමිනි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කන්ගනා රනාවුත් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර කුල්වින්දර් කෝර් වැඩතහනමකට ලක්කර ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.