පිළිකාවෙන් බේරුණු කේට්
2024 June 15- Page Views : 10
බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය මාස පහකට පමණ පසු පළමුවරට මහජන උත්සවයක් සඳහා අද (15) එක් වූවාය.
මීට මාස 5කට පමණ පෙර ඇය පිළිකාවක් හේතුවෙන් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය.
චාල්ස් රජුගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන "Trooping the Colour" නම් වාර්ෂිකව පැවැත්වෙන හමුදා පෙළපාලියක සිය දරුවන් තිදෙනා සමග අශ්ව රථයක කේට් කුමරිය ගමන් කළාය.